මහා සෙනඟක් මැද
අතරමං වී ගසාගෙන යද්දී
සුළඟට,
පවුරු පදනම් බැඳ
නුඹයි රැකගත්තේ
යා නොදි
හිත අහකට,
පරෙස්සම් කරගෙන
හිරිකඩක්වත් නොවදින්න
මහ වැස්සට,
කලු වළාකුළු සැඟවූ
නුඹ විසල් අහසක්
කුඩයකට වඩා,
Man Kamathi Nil Ahasata - මං කැමති නිල් අහසට
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Amali Ahaliyagoda - අමාලී ඇහැළියගොඩ
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786242041223
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 30