දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටින්නට නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩීගෙන එන පියවුරුවලට දරාගැනීමට බැරි ය. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පිණිය නොහැකිය.
Narmadawe Gee Rawaya - නර්මදාවේ ගී රාවය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Hemantha Ranaweera - හේමන්ත රණවීර
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Gita Mehta - ගීතා මේතා
- ISBN: 9786245546480
- Availability: Available
-
Rs. 1,200.00