*අර කන්ද පාමුල
මල් වැරුව ගස
තනිවම
*මැදියමේ හඬන
ඔරලෝසුවක
හඬ
*තාත්තා ගිය මඟ
ගොක් රෑන්
බසින මළ හිරු
*හැරී නොබලා ම
ගඟ ගලන හැටි
මුහුදට
*දිගු සෙවනැල්ල යට
මිටි වෙලා
මම
*මෙගොඩ වී
එගොඩ බලමි
හිස්බව
*එක මඟ ආ සඳ
මිදුලේ තනිකර යමි
ගෙට
Sandata Rahasin Pem Kala Mama - සඳට රහසින් පෙම් කළා මම
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Shermila Banduni Danwaththa - ශර්මිලා බංදුනී දංවත්ත
- ISBN: 9786249946804
- Availability: Available
-
Rs. 400.00