වසංගතයක් ගම වසා ගනිද්දී වසංගත වැටි තහංචිය දමා ගම් ලොක් ඩවුන් කරලීමේ සිරිතක් එකල තිබිණි.
ගම්මු ස්වයං නිරෝධායනයට යෙදෙන විත්තිය අනුනට හැඟවූයේ කොහොඹ අතු කැටියක් දොරකොඩ එල්ලා තබමිනි.
මෙවන් තොරතුරු රැසක් ඔබට හෙළි කරන ඇහැටුවැව වැව් ගම්මාන ඇත්තන් බෝවෙන රෝග සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත් හා ඔවුන් අතර ප්‍රචලිත වසංගත ජනශ්රැති පිළිබඳ විමර්ශනාත්මක සංග්‍රහය.
****
මහින්ද කුමාර දළුපොත ගෙන්.
පිටු 220
මිල 450
Bowana Roga Wasangatha Saha Ape Janashruthi - බෝවන රෝග වසංගත සහ අපේ ජනශ්රුති
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Mahinda Kumara Dalupotha - මහින්ද කුමාර දළුපොත
- - Sociology - සමාජ විද්‍යාව
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779714
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45