භාරතීය සමාජය පිරී තිබූ මිත්යා දෘෂ්ඨි
බෞද්ධ භික්ෂුවකගේ ස්වභාවය තමයි එවෙලෙ,එවෙලෙ යැපෙන එක.නමුත් අද අපි ලොකු අනාගතයක් සංවිධානය කරගෙන ජීවත්වෙනවා.ඒ හිතෙන ගොඩනගා ගත් අනාගතයට අපි එක එක දේවල් එකතු කරනවා.කොච්චර එකතු කරනවාද කියලා කිව්වොත් යම් දවසක එකතු කරපුවා තියෙද්දී අපි මැරිලා යනවා.එච්චරට අපි එකතු කරනවා.
Brhmajala Suthra Wiwaranaya - බ්රහ්මජාල සූත්ර විවරණය
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789550435906
- Availability: Out Of Stock
-
Rs. 130.00
- KBOOKS Cashback Rewards: 13