මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි.
ඇයගේ සොයා යෑමේ කථාවයි.
ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත්
මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි. ඔවුන්
ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී.
සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය.
මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි
Brida - බ්‍රීඩා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Maheshi Weerakoon - මහේෂී වීරකෝන්
- ISBN: 9789553425322
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ilakkamata Pem Bandi Minisa - ඉලක්කමට පෙම් බැඳි මිනිසා
අකෙබොනෝ ගෘහ සේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි. ..
Rs. 550.00
Tetsuya Nam Dunuwaya - තෙත්සූයා නම් දුනුවායා
"කුණාටුවක් ඇවිත් ගහේ තිබුණු කොළයක් ඉරලා දැම්මයි කියලා, කොළයක් කොළයක් වෙන එක නවත්තන්න බෑ.""කරුණාවන්තක..
Rs. 650.00