එමිලි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඒවා සිදු වූ ආකාරයටම ඇගේ දිනපොත් කොළවල සටහන් කළාය.ඇය ටැබීගේ රළු වචන උච්චාරණයේ හෝඩුවාවන්ද හසුකර ගැනීමට සමත් වී ඇත.
චාලට්ට ඇපල් පුඩිමක් සකස් කිරීම සඳහා ඈන් සහ මම ඇපල් පොතු හරිමින් සිටියෙමු...මේ දැන් ආන්ට් කුස්සියට පැමිණියාය.පැමිණ,'ඔයාගේ කකුල් දෙක කොහෙද තියෙන්න ඈන්?යයි විමසුවාය.ඈන්ගේ පිළිතුර වූයේ,'බිමනෙ තියෙන්නෙ ආන්ට්,'යන්නය.
Bronte Soyuriyo - බ්‍රොන්ටේ සොයුරියෝ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Cathrine Reef - කැතරින් රීෆ්
- ISBN: 9786245519279
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Devole Sangawunu Abhirahasa - දෙවොලේ සැඟවුණු අභිරහස
එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි...
Rs. 1,200.00
Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය
අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..
Rs. 1,250.00
Ali Pancha Malin - අලි පැංචා මාලින්
දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙස්ෆස්ට් සත්ව උද්‍යානයේන් බේරාගත් ඇතෙක් පිළිබද සත්‍ය කතාව පදනම් ක..
Rs. 350.00
Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය
ක්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පන..
Rs. 950.00
Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගු..
Rs. 500.00
Kappamkari - කප්පම්කාරි
කප්පම්කාරි (The Whiff of Money- James Hadley Chase)(හිතුවක්කාර හැසිරිම් නිසා අවසානයේ අන්තවාදි සංවිධා..
Rs. 650.00
Kaha Una 1793 - කහ උණ 1793
ගතවෙන සෑම පැයක් පාසාම පිලඩෙල්ෆියාවේ එතෙක් පැවති භූත නගරයක පෙනුම ටිකින් ටික අහෝසි වෙමින් වැඩි වැඩියෙන..
Rs. 500.00
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..
Rs. 500.00