මෙම බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක් නම් වු ග්‍රන්ථයෙන් ද චං දහම පිළිබඳ සෑහෙන හැඳින්වීමක් සිදු වේ.බුදුන්වහන්සේ මහාකාශ්‍යප හිමියන්ට මලක් පෙන්වා සම්ප්‍රේෂණය කළ වචන වලනි ඔබ්බේ පවතනි ධර්මය මහ කසපු හමිි යන විසනි බොධි් ධර්මනම් ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය කරන ලද බවත්, බෝධිධර්ම හිමියන් විසින්
චීනයට රැගෙන යන ලද එම දහම “චං දහම” නමින් එවක් පටන් ප්‍රචාරය වු බවත් සදහන් වේ.."......“සිත කොහේවත් සොයා ගන්නට නැත” යන කියමනෙන් අදහස්කෙරෙනුයේ මනසක් කියා
දෙයක් සැබවින්ම නොමැති බව නොවේ. ප්‍රාකෘතික මනස පවතින්නකි. එහෙත් එය පවතින
නිශ්චිත ස්ථානයක්
ගැන කිව නොහැක.
කිසියම් දෙයක හැඩයක් ඇත්නම් එය ස්පර්ශ කළහැකි දෙයක් විය යුතු ය. එසේම එය
දෙස ඇඟිල්ල දිගු කොට අනෙක්අයට පෙන්වීම ද කළ හැක. එහෙත් මනසට හැඩයක් හෝ
රූපයක්නැත, පාටක් නැත. එය අතින් අල්ලා අනිත් අයට පෙන්විය නොහැක.
හුවෙයි කොන් හිමියන්ට උන්වහන්සේගේ මනස සොයා ගත නොහැකි වීමට එක් හේතුවක් එය ය...."
Buddha Swabhawa Wethata Awarjana Thunak - බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්
- Publisher: Saharakshi Publications - සහරක්ෂි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- - Ven Chenh Kuan - පූජ්‍ය චෙං කුවං
- ISBN: 9781234567897
- Availability: 2-3 Days
-
Rs. 280.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල
'.............සෙන් දහමේ එන ගුරු ගෝල සම්බන්ධය ධර්ම ප්‍රත්‍යක්ෂය ලැබීමේදී වැදගත් තැනක් උසුලන්නකි. මු..
Rs. 260.00
Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය
මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..
Rs. 380.00
Sen Dunu Shilpaya - සෙන් දුනු ශිල්පය
මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..
Rs. 240.00
Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා
ඔහු මෙසේ කීය, ”සැබෑ ශිෂ්‍යයන් මාර්ගය අනුගමනය කරන විට හදවත් ගින්න නිසා හිස තුළට දිව යනු ඇත. ..
Rs. 180.00
Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය
.....අහසෙහි ගමන් කරන්නා වූ වලාකුළුවලට.... ....මුල් ඇත්තේ නැත, වාසස්ථානයක් ඇත්තේ නැත;..... ....එමෙන්ම..
Rs. 690.00
Sri Hewajra Maha Thanthraya - ශ්‍රී හේවජ්‍ර මහා තන්ත්‍රය
හේවජ්‍ර තන්ත්‍රය යනු බෞද්ධ තන්ත්‍ර වලට අයත් මූලික සූත්‍රයන් අතුරින් එකකි.අනෙක් වැදගත් ම එකක් නම් ගුහ..
Rs. 250.00
Maha Mudra Bhawana - මහා මුද්‍රා භාවනා
ටිබැට් භාවනා ක්‍රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව'සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵ..
Rs. 190.00
Aloka Margaya - ආලෝක මාර්ගය
මෙම 'ආලෝක මාර්ගය' වනාහී ටිබැට් මහායාන - වජ්‍රයාන සම්ප්‍රදායට නෑකම් කියන්නකි. අධ්‍යාත්මික අතින් උසස් ..
Rs. 300.00
Swabhawaye Swabhawayak - ස්වභාවයේ ස්වභාවයක්
ලාඔට්සුගේ ''තාඕ තේ චින්'' කෘතියේ සිංහල පරිවර්තනය..
Rs. 460.00
Yogi - යෝගී
තුලනාත්මකව ආගම්,දර්ශනය,සාහිත්‍යය,සමාජ විද්‍යාව ජීව විද්‍යාව,මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා..
Rs. 690.00