පශ්චාත් නූතන දාර්ශනිකයින් විද්‍යාව අපයෝජනය කරන අයුරු
මෙම කෘතිය පශ්චාත් නුතනවාදය නමින් හැඳින්වෙන ශාස්ත්රාලීය මතවාදය ගැන වැටහීමක් ලබා ගැනීමට කැමති සෑම දෙනෙකුම කියවිය යුත්තකි.
ගණිත විද්‍යාව ගැන සරසවි ගුරුවරුන් වන මෙහි කතුවරු ප්‍රධාන පශ්චාත් නුතනවාදී දාර්ශනිකයින්ගේ ලියවිලි විභාග කරමින් එම ගුරුකුලය විද්‍යාත්මක සංකල්ප වංචනික අන්දමින් අපයෝජනයට ලක් කරන ආකාරය හෙළි කරති.
Buddhimaya Wanchawo - බුද්ධිමය වංචාවෝ
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Sepala Wijesekara - සේපාල විජේසේකර
- - Alan Sokal - ඇලන් සොකාල්
- - Jin Brickmont - ජීන් බ්රික්මොන්ට්
- ISBN: 9789550028641
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100