ඒයි... රංගිරි දඹුල්ල,
උඹල ම හදාගෙන
රත්තරන් උලාගත්
පිළිම දෙසවත්
කෙළින් බලපං
ගෑනු ගතියක් තියෙනවා බුදුන්ටත්
පොලු මුගුරු ගෙන තලා සියොළඟ
පිරිනිවන් පාවන්න හිතෙන්නේ නැද්ද?
Budu Wennawath Atha Arin Ne - බුදු වෙන්නවත් අත අරින් නෑ
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Lakshan Madhuranga Wickramarathna - ලක්ෂාන් මධුරංග වික්රමරත්න
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245841189
- Availability: Available
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට
ඉතුරැ වෙච්ච එකෙකුගෙන්, වෙන්ව ගිය එකෙකුට...- දැන් කොළඔ යන්න හිතෙන්නෙත් නෑ මචං... ඉතුරැ වෙච්ච ඔක්කොම ..
Rs. 200.00
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Colabata Kiyanna Borellata - කොලබට කියන්නේ බොරැල්ලට
තවම කවි ලියන්නේ ලිවිය යුතු මිනිසුන් නොවේ.ලිවිය යුතු තැන වල නොවේ...
Rs. 350.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00
Ekadantha - ඒකදන්ත
අලියත් නයා වගෙ තමයි. කරදරයක් කළොත් එක්කො මිනිහා, එක්කො අලියා. දෙන්නටම එක ගමේ විසිලි බෑ. ලයනල් අයිය ව..
Rs. 890.00
Ithiri Nethak Aga Thawamath Nidan Harana Pirimiya - ඉතිරි නෙතක් අඟ තවමත් නිධන් හාරන පිරිමිය
පරතෙරක් නොපෙනෙන ස්ත්‍රී චෛතසිකය පරතෙරක් සහිත පිරිමි බුද්ධියෙන් ග්‍රහණය කොට ගැනීමට දරන උත්සාහයකි.එහිල..
Rs. 500.00