'බන්ටියි ඇන්ටියි මොන්ටියි' කතාවට පසුබිම් වන්නේ නව යොවුන් වියේ පසුවන ගැහැනු ළමයින් දස දෙනෙකුගෙන් යුත් බෝඩිමක සිදුවීම්ය.එම සිදුවීම් වල මූලිකත්වය ගන්නේ බන්ටිය.
බෝඩිම පවත්වාගෙන යන්නේ ඇන්ටිය.ඇන්ටිගේ ජීවිතේ අවුල් වියවුල් වූයේ පූසන් නිසාය.එම නිසා ඇන්ටිට පූසන් පෙන්නන්නට බැරිය.එහෙත් බන්ටි සහ ඇයගේ මිතුරියෝ එකතු වී ඇන්ටිට සතුට උතුරා යන ජීවිතයක් ලබා දීමට වෙහෙසෙති.ඒ සඳහා මොන්ටි නම් පූසා ද දායක වෙයි. මේ ඔවුන්ගේ කතාවයි.
Buntiyi Auntiyi Montiyi - බන්ටියි ඇන්ටියි මොන්ටියි
- Publisher: Dalugoda Publishers - දළුගොඩ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Mahinda Dalugoda - මහින්ද දළුගොඩ
- ISBN: 9786246304003
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apidu Yathra Kalemu - අපිදු යාත්‍රා කළෙමු
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් හරි යන්න උත්සහ කරන ශ්‍රී ලාංකිකයන් එමටයි. හැබැයි ඒ ගමන මොනතරම් අන්තරායකාරී..
Rs. 790.00
Adara Kiyara - ආදර කියාරා
මම බිමල්ට ගොඩක් ආදරය කල බව ඇත්ත ,ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙයි දැන ගත්තේ ඒ ආදරේ තරම......
Rs. 600.00
Api - අපි
ජීප් රියේ දොර ඇරගෙන බැසගත් පොලිස් නිලධාරියෙකු සීයාගෙන් විමසන විට මගේ ඇග කිලිපොලා ගියේ..
Rs. 325.00
Amundarayaya - අමුන්දරයාය
''කරන්න ඕනෑ දෙය කරන්න මේ වැස්සය,මේ ගිරිෂ්මය,මේ උදයය,මේ දහවලය,මේ රැය කිය කියා කල් අරින්න බෑ නෑනෝ,ඒක ඒ..
Rs. 450.00
Aratu - අරටු
ඕනම ජඩ වැඩක් කරල අටපිරිකරයි තව අඩුම කුඩුම ටිකකුයි අරන් සුදු ඇඳුමක් අස්සට රිංගගෙන එන පරයින්ටත් පිරිත්..
Rs. 600.00
Anyasa - අන්‍යාස
එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ.එයා දරුවන්ගේ වැඩපල ඔක්කොම කරනවා,ඇත්ත,කුස්සියේ වැඩපලත් ඔක්..
Rs. 450.00
Adaraneeya Paliganeemak - ආදරණීය පළිගැනීමක්
ආදරය තුළ ආදරයම මිස පළිගැනීමක් තිබිය හැකි ද...?මෙම පැනය සඳහා බොහෝ දෙනෙකු සපයන්නේ ''නැත'' යන පිළිතුර බ..
Rs. 950.00