භීතිය වපුරන යුධ සමයක්. ජීවිත බිලි ගන්නා දරුණු වසංගතයක්. අකල්හි එළඹුණු කටුක ශීත සෘතුවක්. මේ සියල්ල මැද විටින්ග් ගොවිපොළට පැමිණෙන අද්භූත ආගන්තුකයෙක්. ඔහු කවුරුන් ද? ඔහු සඟවා ගෙන සිටිනා රහස කුමක් ද? එය විටින්ග් පවුලේ සතුටට කණ කොකා හඬවාවී ද ?
ඇමෙරිකානු ලේඛිකා පැට්‍රිෂියා මැක්ලාක්ලන් මහත්මියගේ සම්මානනීය Sarah, Plain and Tall නවකතා මාලාවේ තෙවැනි කෘතිය
Calebge Kathawa - කේලබ්ගේ කතාව
- Publisher: Sanyatha Publishers
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Pramoda Senevirathna - ප්‍රමෝදා සෙනෙවිරත්න
- - Patricia Maclachlan - පැට්‍රීෂියා මැක්ලැක්ලන්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9486275666041
- Availability: Available
-
Rs. 700.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sara - සාරා
ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම, ස්කොට් ඕ' ඩෙල් ත්‍යාගය සහ ගෝල්ඩන් කයිට් ත්‍යාගය දිනූ නවකතාව ..
Rs. 450.00
Lark Kurulu Nada - ලාක් කුරුලු නද
ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම දිනූ Sarah, Plain and Tall කතා මාලාවේ දෙවැනි කෘතියයි.මෙන් හි සිට ප..
Rs. 600.00
Supun Sanda Parada - සුපුන් සඳ පරදා
සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින් පවුලේ පුංචි සුරතලිය, කැසී හට හදිසියේ ම අසන..
Rs. 550.00
Natumaki Hada Radi - නැටුමකි හද රැඳී
සොඳුරු වසත් සමයට සතුට රැගෙන දුර බැහැර සිට ප්රෙයරි තැනිතලාවට පැමිණෙන පිරිසක්. විටින්ග් ගොවිපොළ පුරා ..
Rs. 550.00