ක්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පනස් දහසක රණශුරයින්ගෙන් යුතු සිය හමුදා ඛණ්ඩයක් යැව්වේ සිවා කාන්තාරයෙහි පිහිටි අමුන් නැමති දේවාලයක් විනාශ කිරීමේ අපේක්ෂාවෙනි. වංශකථාවලට අනුව හදිසියේ ඇතිවූ වැලි කුණාටුවකට හසුවී ඔහුගේ සම්පූර්ණ හමුදාව සහමුලින්ම විනාශයට පත්විය.
ශහස‍්‍රවර්ෂ දෙකහමාරකට පසුව අංගෙඡ්දනය වූ මිනියක් ලූක්ෂෝර්වල නයිල් නදියේ ඉවුරට ගොඩ ගසනු ලැබීය. කයිරෝවේ විසූ පුරාවස්තු වෙළෙන්දෙක් ද සාහසික ලෙස ඝාතනය කර තිබින. සඛ්කාරාවල පුරාතණ සුසාන භූමියක කැනීම් කටයුතු කළ බි්රතාන්ය ජාතික පුරාවිද්‍යාඥයෙක් ද අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
මෙම සිදුවීම්වල එකකට එකක සම්බන්ධතාවයක් පෙනුනේ නැත. එහෙත් ලූක්ෂෝර් පොලිසියේ රහස් පරීක්ෂක යුසුෆ් ඛලිෆා තුළ ඇතිවූයේ දැඩි සැකයකි. පුරාවිද්‍යාඥාගේ දියණිය වූ ටාරා මල්රේ පුරාණ රූපාක්ෂර ලේඛනයක කොටසක් සොයාගැනීමෙන් පසුව පරීක්ෂණ එකවරම අනතුරුදායක තත්ත්වයකට පත්වූයේ දැරිය නොහැකි උෂ්ණත්වයක් සහිත කාන්තාරයට පිවිසීමට සිදුවූ නිසාය.
එහිදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවුන විශ්වාස කළ නොහැකි සිදුවීම් මාලාවක් පෝල් සස්මන්ගේ ‘ද ලොස්ට් ආමි ඔෆ් කැම්බයිසෙස් කෘතියේ ඇතුළත්ය.
Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Paul Sussman
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556973464
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Devole Sangawunu Abhirahasa - දෙවොලේ සැඟවුණු අභිරහස
එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි...
Rs. 1,200.00
Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය
අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..
Rs. 1,250.00
Maya Kawaya - මායා කවය
මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස්..
Rs. 2,400.00
Sangawunu Kshemabhoomiya - සැඟවුණු ක්ෂේමභූමිය
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී..
Rs. 1,350.00
Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙය..
Rs. 2,800.00
Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගු..
Rs. 500.00
Bronte Soyuriyo - බ්‍රොන්ටේ සොයුරියෝ
එමිලි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඒවා සිදු වූ ආකාරයටම ඇගේ දිනපොත් කොළවල සටහන් කළාය.ඇය ටැබීගේ රළු වචන ..
Rs. 500.00
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..
Rs. 500.00