යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය.
එම
සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම
එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන
කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි.
310pgs
Ceylon Adamge Paradeesaya - සිලෝන් ආදම්ගේ පාරාදීසය
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - History - ඓතිහාසික
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Caroline Corner - කැරොලයින් කෝනර්
- ISBN: 9786245865024
- Availability: Available
-
Rs. 880.00
- KBOOKS Cashback Rewards: 88