"බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”
හදවත ගිනි ගනිද්දී,
සඳක් සේ ඔබ හට,
සිනාසිය හැකිනම්,
එවන් ඔබටයි,
චන්ද්රාග්නි
Chandragni - චන්ද්රාග්නි
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Darshana Shammi Wijethilake - දර්ශනා ශම්මි විජේතිලක
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246586195
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 140
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mandaram Uyana - මන්දාරම් උයන
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන..
Rs. 600.00
Nikma Noyannemi - නික්ම නොයන්නෙමි
මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදු වී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන..
Rs. 450.00
Nisala Diyawatha - නිසල දියවත
කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන.ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝක..
Rs. 1,050.00
Visambasara - විසඹසර
"ගෑනුන්ට පිරිමියෙක් වැරදි දාහක් කරත් එවුන්ට අසනීපයක් දුකක් අයාමයක් උනොත් හිත උණුවෙලා වැග..
Rs. 1,900.00