• Sasaraka Seya - සසරක සේයා

"හොඳයි අම්මේ"


මෙතුවක් කල් 'ලොකු නෝනා' යැයි පැවසූ ඒ ගාම්භීර කාන්තාවට අද පටන් අම්මා යනුවෙන් පැවසීම නිදුකිගේ කටට හුරු නැත. හිතට එය නුහුරු දෙයකි. නමුත් ඇය ම අම්මා යැයි ආමන්ත්‍රණය කරන ලෙස අණ කළ පසු කෙසේ හෝ එයට හුරු විය යුතු බව නිදුකා සිතා ගත්තාය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha