වෛද්‍යවරයකු
වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට
හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර
කළේ, ස්වකීය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සූදානම් වෙමින් සිටි පිදෙල්
ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වූද, කටුක වූද, එපමණටම
විප්ලවකාරි වූද මාවත තෝරා ගත්තේය.
කියුබානු විමුක්ති අරගලය වනාහි
ඔහු විසින් අපේක්ෂිත දිගු ගමනේ ප‍්‍රථම පියවර විය. විප්ලවීය අදිටනින් ජවය
ගෙන ග‍්‍රැන්මාවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දැන සිටි එක් දෙයක් විය. එය
නම් ජයග‍්‍රහණය හෝ මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැති බවයි.
එහෙත්, මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය. එය නම්, සිය ජීවිතය මෙන්ම
මරණය තුළින් තමා සමකාලීනයනට මෙන්ම මතු පරම්පරා ගණනාවකටද මඟ පෙන්වන නියමුවකු
වන බවයි.
'චේ: චරිතාපදානය' මෙවර පළවන්නේ තෙවන වරටය.
Che Charithapadanaya - චේ : චරිතාපදානය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551559853
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 98
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rathu April - රතු අප්‍රියෙල්
මේක ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තියෙන අමුතු කාරණයක්. උන් ගෑනියෙකුගේ නායකත්වය යටතේ පිරිමි කණ්ඩායමක් හැට..
Rs. 475.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Mas Maduwa Anka 5 - මස් මඩුව අංක 5
යුද සිරකරුවෙක් හා කාලයාත්‍රිකයෙක් - මේ වනාහී කතා නායකයා වන බිල් පිල්ග්‍රිම් ගේ දිවියේ ප්‍රධාන භූමිකා..
Rs. 380.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Owun Yudha Wedune Mawbima Wenuweni - ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි
නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉත..
Rs. 520.00
Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ ..
Rs. 980.00
Viplawaya Mage Thaksalawa - විප්ලවය මගේ තක්සලාව
1917 සිදුවූ බොල්ෂෙවික් විප්ලවය හා සමග ඇරඹුණ ප්‍රති විප්ලවයට එරෙහිව රතු හමුදාව සටන් වැදි කාලය අලළා ලි..
Rs. 420.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Soraya - සොරායා
ගල් ගසා මරා දැමූ ගැහැණිය ඒ අතරේ මරණයට දඩුවමට නියම කරන ලද කාන්තාව නිහඩව ජනතාව ඉ..
Rs. 475.00
Wanshawathunge Kadella - වංශවතුන්ගේ කැදෙල්ල
වංශවත් පවුල් කිහිපයක ජීවන පුවතක් සේ ඇදීයන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක..
Rs. 450.00
Bara Wali - බර වැලි
මනුෂ්‍යත්වය ,ප්‍රේමය ගැන මෙන් ම ඉතාම අසීරු අනාථාගාර අවස්ථාවන්ට මුහුණ දුන් විට මනුෂ්‍යයා ඊට එරෙහ..
Rs. 600.00
Rathu Sogam - රතු සෝගම්
ජපනුන්ගේ ආක්‍රමණයට ලක්ව අති බිහිසුණු මර්ධනයකට ලක්වන පුර්ව විප්ලවීය චීනය,ජපන් හමුදාවන්ට එරෙහිව ..
Rs. 700.00
Mage Puthu Che - මගේ පුතු චේ
තම පුතකු පිළිබඳව සැමරුම් දිග හරින්නට පියකුට ඉඩ සැලසෙනුයේ ඉතා කලාතුරකිනි. තම පුත්‍රයා ලෝකයේ ගමන්මග වෙ..
Rs. 600.00
Rathriya - රාත්‍රිය
"කිසි දිනෙක මම ඒ රාත්‍රිය අමතක නොකරන්නෙමි, මගේ මුළු දිවියම මුදා තැබූ එක් දිගු රාත්‍රියක් බවට පෙරළූ ඒ..
Rs. 450.00
Gewena Thura Raya Maha Wasi Adahaluni - ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි
මලෝති සහ නයොනාන්ග්ශු යන විවාහක යුවළ අතරට පැමිණෙන ජයන්තෝ නැමති තුන්වැන්නෙකු වටා ගොඩනැගෙන කතාව වෛව..
Rs. 300.00
Puranganaka Noveemi - පුරඟනක නොවීමි
ඇතැම් ලේඛකයෝ මෙසේ අසති. ලිංගික සංසර්ගය යනු උත්කර්ෂවත් අත්දැකීමක් නොවේද? එය වින්දනය කළ යුත්තේ අතිශය..
Rs. 325.00
Johannasberg Kara - ජොහැන්නස්බර්ග් කරා
‘‘අපි කොහොම හරි මා ගෙන්න ගන්න ඕන. එහෙම නැති වුණොත් දිනේයො මැරෙන්නයි යන්නෙ.” ‘‘ඒත් ඒක කරන්නෙ කොහොමද?..
Rs. 200.00
Boliviyawe Che - බොලිවියාවේ චේ
"කමාන්ඩර් මට සමාවෙන්න. මම ගොඩක් මහන්සිවුණා ඔබව මරණයෙන් බේරාගන්න. නමුත්..." මා කී දේ චේ ට හොඳින් වැ..
Rs. 350.00
Polima - පෝලිම
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්. අපේක්ෂාව සහ අපේක්ෂ..
Rs. 650.00
Hudekala Thapal Karuwekuge Aruma Divi puwatha - හුදෙකලා තැපැල් කරුවෙකුගේ අරුම දිවි පුවත
බෙදාහැරිම පිණිස තමන් ඇත පත්වන ලිපි රහසින් විවුර්ත කර කියවන තැපැල් කරුවෙක්.සිය දිවියේ ඒකාකාරී බවින් ම..
Rs. 400.00
Che Samaga Mage Divi Sariya - චේ සමග මගේ දිවි සැරිය
චේ ගුවේරාගේ පළමු බිරිද හිල්ඩා විසින් රචිත මේ කෘතියේ චේ නම් වූ අසහාය මිනිසාට,විප්ලව වාදියෙකු බවට පරිව..
Rs. 490.00
Ernesto Che Guevara Kiyubanu Viplawaye Mathaka Satahan - අර්නස්ටෝ චේ ගුවේරා කියුබානු විප්ලවයේ මතක සටහන්
මෙම කෘතියට පාදක වනුයේ 1956 නොවැම්බර් 25 වන දින ග්‍රන්ම නමැති කුඩා යාත්‍රාවෙන් ගමන් ආරම්භ කල අවස්ථාවේ..
Rs. 620.00
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00
Nayakaya Marapu Dawasa - නායකයා මරපු දවස
නජිබ් මහ්ෆුස් විසින් රචිත''The Day The Leader Was Killed''නවකතාවේ සිංහල පරිවර්තනයකි. නායකයා මැර..
Rs. 225.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00