අහිංසක දුප්පත් ගැමියන් වෙසෙන පිටිසර ගමක වෙළෙඳ සලක් පවත්වාගෙන යන සිබුකින්, ගැමියන් ගසා කන සැටි කියවෙන 'ප්‍රපාතය' කතාවත් වසර දහයකට පසු අහසින් වඩින භික්ෂුවක් ගැන කියැවෙන පුරාවෘත්තයක් අළලා රචිත 'කළු සිවුරුදර භික්ෂුව' කතාවත් විශේෂයෙන්ම ලාංකික පාඨක ජනයාට අතිශය වැදගත් වන්න වූ නිර්මාණ දෙකකි.
Chekhov Ge Keti Nawakatha Dekak - චෙකොෆ් ගේ කෙටි නවකතා දෙකක්
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- - Anton Chekhov - ඇන්ටන් චෙකොව්
- ISBN: 9789551300265
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yatimahala - යටිමහල
'සත්මහල' නවකතාවේ අවසාන කාණ්ඩය'යටිමහල' මෙම කතුවරයා විසින් රචිත 'සත් මහල' නව කතාවේ ම දිගුවකි. හැටේ දශක..
Rs. 380.00
Sathmahala - සත්මහල
සත්මහල වනාහි ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් රචිත තුන් අඳුරු නවකතාවේ ප්‍රථම භාගයයි.හැටේ දශකයේ සිට ද..
Rs. 550.00
Mada Mahala - මැද මහල
'සත්මහල' නවකතාවේ දෙවන කාණ්ඩය හැත්තෑව දශකය, මෙ රට සමාජ - ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළික..
Rs. 380.00
Somapuraye Nidan Horu - සෝමපුරයේ නිදන් හොරු
භාතිය තිස්ස හා ක්‍රිෂ්ණා කොළඹ ප්‍රධාන පෙලේ විදුහල්වල උසස් පෙළ විෂයන් හදාරන සිසුවෝ වෙති. මොවුන්ට පුවත..
Rs. 240.00
Denuwara Athara - දෙනුවර අතර
ඇමරිකාව,එංගලන්තය,කැනඩාව,ඕස්ට්‍රේලියාව වැනි භෞතික අතින් දියුණු රටවල පදිංචියට යන ශ්‍රී ලාංකිකයන්, ඉසුර..
Rs. 480.00
Bol Polowa Nil Ahasa - බොල් පොළොව නිල් අහස
මෙම නවකතාව තුලින් චිත්‍රණය වන්නේ මෙරට දුප්පත් හේන් ගොවියන්ගේ ජීවන අන්දරයේ ශෝකාන්තය යි. මහ පොළොව, අව්..
Rs. 520.00
Ginisiluwaka Sada Eliya - ගිනිසිළුවක සඳ එළිය
''ගිනිසිළුවක සඳ එළිය'' නවකතාවට පාදක වී ඇත්තේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරයකු හා සිංහල ජාතික හෙදියක අතර ලිය..
Rs. 500.00
Pradeepagaraya Yata - ප්‍රදීපාගාරය යට
1995 වසරේ රාජ්‍ය සම්මාන දිනූ හොඳම කෙටීකතා සංග්‍රහය..
Rs. 320.00
Wishwa Ketikatha - විශ්ව කෙටිකතා
නූතන කෙටිකතා කලාවේ පිතෘ ලෙස සැලකෙන එඩ්ගා ඇලන් පෝ ගේ සිට වර්තමානය තෙක් බිහි වූ ඉහත නම් සඳහන් ලෝ..
Rs. 400.00