චීන බෞද්ධ කතා නම් මෙම ග්‍රන්ථය චීන බෞද්ධ කතා පිළිබඳ විවරණය කරන අපූර්වතම කෘතියකි.එහි ප්රාරම්භක අවස්ථාව මින්ග් රාජධානි සමයේ Bao Cheng විසින් සම්පාදනය කොට ඇත.ඉපැරණි චීන භාෂාවෙන් සම්පාදනය වන ලද එම කෘතිය Li Ke He විසින් නූතන චීන භාෂාවට සම්පාදනය කොට ඇත.පූජ්‍ය ආචාර්ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමි විසින් මෙම ග්‍රන්ථය ''චීන බෞද්ධ කතා''යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නට විය.පර්යේෂණ කාර්යයෙහි නියුක්ත විද්වතුන්ට හා කතා සාහිත්‍යට රුචිකත්වය දක්වන සැමට මෙම ග්‍රන්ථය නොමඳ සහයක් ඉටු කරනු ඇත.
China Baudda Katha - චීන බෞද්ධ කතා
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Dunukeulle Sarananda Thero - දුනුකේඋල්ලේ සාරානන්ද හිමි
- - Baocheng - ming Dynasty
- ISBN: 9789557496979
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Purana Chinaye Wedi Beheth Saha Gini Awi Ithihasaya - පුරාණ චීනයේ වෙඩි බෙහෙත් සහ ගිනි අවි ඉතිහාසය
මහාචාර්ය ලියු සූගේ නව ග්‍රන්ථය වන 'පුරාණ චීනයේ වෙඩි බෙහෙත් හා ගිනි අවිවල ඉතිහාසය' නම් කෘතිය වචන හතළි..
Rs. 2,800.00
Nihada Basa - නිහඬ බස
මුවින් කුමක් පැවසුව ද පුද්ගලයකුගේ හදවත තුළ සැඟව ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවක් බව ඔබ දනී.මේ සැඟවුණු කතා..
Rs. 500.00
Criminal Defence on Bounced Cheques - අගරු චෙක්පත්ර සම්බන්ධ අපරාධ විත්තිවාචක
අගරු චෙක්පත්රයක් ලියා නිකුත්කිරීම තුළින් ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ 25 වන වගන්තිය ..
Rs. 1,700.00