21 වැනි සියවසේ දී නව ජාත්‍යන්තර අභියෝග සමූහයකට මුහුණ දීමට චීනයට සිදුව ඇත.ගෝලීයකරණය,මූල්‍ය අර්බුධ,භූ දේශපාලන ආරවුල්,කාලගුණික විපර්යාස යනාදී වේ.මෙම අභියෝගයන් ජාත්‍යන්තරව මෙන්ම දේශීයව ද ප්‍රතිබිම්භනය වේ.මෙම නව සාමාන්‍යයන් කළමනාකරණය කිරීම,ආර්ථික පරිවර්තනය සහ වැඩි දියුණු කිරීම,පරිසරය ප්‍රතිස්ථාපනය සහ ආරක්ෂා කිරීම,දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඒ අතර වේ.මෙම පොත් මඟින් පැහැදිලි කරනු ලබන්නේ චීනය වර්තමානයේ දී මුහුණ දෙමින් සිටින සහ අනාගතයේ මුහුණ දියයුතු අභියෝග හමුවේ ප්‍රතිචාර දක්වන ආකාරයක් මෙම සියවස තුළ දී ඉදිරියට යා යුතු ආකාරයත් ය.
Chinaya Saha China Comiyunist Pakshaya - චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Economics - ආර්ථික විද්‍යාව
- - Dinesh Kulathunga - දිනේෂ් කුලතුංග
- ISBN: 9786245200597
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nihada Basa - නිහඬ බස
මුවින් කුමක් පැවසුව ද පුද්ගලයකුගේ හදවත තුළ සැඟව ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවක් බව ඔබ දනී.මේ සැඟවුණු කතා..
Rs. 500.00
Criminal Defence on Bounced Cheques - අගරු චෙක්පත්ර සම්බන්ධ අපරාධ විත්තිවාචක
අගරු චෙක්පත්රයක් ලියා නිකුත්කිරීම තුළින් ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ 25 වන වගන්තිය ..
Rs. 1,700.00