ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලීසිය ඒ ගැන දැමූ පැමිණිල්ල විභාග කිරීම නවතා දමා ඇත. ස්කාලට්ට උදවුවක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවකු වෙන වුල්ෆ් නමින් හැඳින්වෙන්නාය. ඇය ඔහු විශ්වාස නොකළත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම සිදු වෙයි.
මේ අතරතුර නව බීජිංවල සිටින සින්ඩර් දුෂ්ට ලවානා රැුජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැන යෑමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යයට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත් වෙයි.
ස්කාලට් හා වුල්ෆ් එක අබිරහසක සුල මුල සොයා ගැනීමත් සමග ඔවුන්ට සින්ඩර් හමුවීමත් අලූත් අබිරහසක් ගැන දැන ගන්න ලැබීමත් සිදු වෙයි. කයි කුමාරයා තමන්ගේ සැමියා, රජු හා සිරකරු බවට පත් කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නා දුෂ්ට ලවානා රැුජිනට ඔවුන් එකතු වී අභියෝග කළ යුතුයි
Cinder - සින්ඩර්
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Marissa Meyer - මරිස්සා මේයර්
- ISBN: 9789556973310
- Availability: Available
-
Rs. 2,000.00
- KBOOKS Cashback Rewards: 200
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Scarlet - ස්කාලට්
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  ..
Rs. 975.00
Cress - ක්‍රෙස්
"චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි්..
Rs. 1,250.00
Winter - වින්ටර්
ශානර කීපයකටම අයත් වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාව ඉතාමත් ප්‍රසිද්ධ ප..
Rs. 1,600.00
Lavana - ලවානා
ඉතාමත් කෙටි කලකදී ශ්‍රීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනප්‍රියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lu..
Rs. 500.00
Kulune Yuwathiya - කුලුනේ යුවතිය
මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙන..
Rs. 2,200.00
Mulawe Diyaniya - මුලාවේ දියණිය
ලන්ඩන් වේදිකාවේ ආදරය, සුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්රැම්ස්ටන් ප්‍රචලිත නමුත් අසම්ප්රදායි..
Rs. 2,250.00
Sirakariya - සිරකාරිය
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..
Rs. 2,300.00
Wil Thera Niwahana - විල් තෙර නිවහන
අත්හැර දැමූ නිවෙසක්...1933 ජුනි මස, දහසය හැවිරිදි ඇලිස් එඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත..
Rs. 2,700.00
Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය
මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..
Rs. 2,400.00
Walaha Saha Re Kowula - වලහා සහ රෑ කොවුලා
වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳ..
Rs. 2,000.00