සංඝ සමාජය දැඩි ලෙස දුෂණය වී ඇති බව ගිහි පැවිදි දෙපාර්ශවය විසින්ම පිළිගන්නා කරුණකි. මේ පිලිබදව විවිධ කතිකාවන් ගොඩ නැගී ඇත.
ශාස්ත්‍රීය ප්රවේශයකින් මෙකි අර්බුදය පිලිබදව සාකච්චා කළ ගිහි පැවදි විද්වත් සමාජ කොටස් විවිධ කෝණවලින් මේ දෙස බැලුහ.
මෙම ග්‍රන්ථයෙන් ප්රයත්නය වන්නේද මේ ශාෂනික අර්බුදය යම් පමණකින් ඉස්මතු කොට ශාසනිය ප්රතිසස්කරනයකට කතිකාවක් ගොඩ නෑගිමය.
Kasawakantaka - කාසාවකණ්ඨක
- Publisher: Ck Books Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandana Kariyavasam - චන්දන කාරියවසම්
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245080052
- Availability: Available
-
Rs. 625.00
- KBOOKS Cashback Rewards: 63
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Political Mandiya - පොලිටිකල් මණ්ඩිය
මෙරාට නාමධාරී දේශපාලන චරිත රාජකාරිමය වශයෙන් හා පුද්ගලිකව ඇසුරුකළ ප්‍රවීන පුද්ගලයන් එම දේශපාලන චරිත&n..
Rs. 750.00
Political Mandiya 2 - පොලිටිකල් මණ්ඩිය 2
මෙරාට නාමධාරී දේශපාලන චරිත රාජකාරිමය වශයෙන් හා පුද්ගලිකව ඇසුරුකළ ප්‍රවීන පුද්ගලයන් එම දේශපාලන චරිත&n..
Rs. 750.00
Wijeveerage Gathakaya Premadasada - විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද
1989 වසරේ නොවැම්බර් 13 දා අලුයම ගොල්ෆ් පිටියේදී වධබන්දනවලට ලක්කොට බොරැල්ල කනත්තේ උදුනක දමා පණ ..
Rs. 750.00
Kolamba Ganikavo - කොළඹ ගණිකාවෝ
සු..නේ..ත්‍රා වික්‍රමසිංහ.. නෝනා වගේම ලස්සන නමක්..සුනේත්‍රා කියන්නේ ලස්සන ඇස් ඇති කාන්තාව කියන..
Rs. 750.00
Poddi - පොඩ්ඩි
" හිර ගෙවල් ඇතුළෙ ගෑනු අපි විඳින දුක් කන්දරාව කොයිතරම් ද කියලා ඔයාලා හරියට ම දන්නවනම් හිර ගෙයක් ළඟි..
Rs. 800.00