" මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රට ඉදි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉදි තිබ්බත් කන්න හිතුනේ ඇයි කියලා පුදුම උන ශේක් රියදුරාට වාහනය නවත්තන්න කිව්වලු. ශේක් වාහනෙන් බැහැලා රටඉදි ගහ ගාවට යනකොට එතන ගැණු ළමයෙක් වැටිලා හිටියලු. හරිම ලස්සන රූපයක් තිබ්බ මේ ගැණු ළමයට ශේක්ට ආස හිතුනලු. ශේක් මේ ළමයා ගෙදර ගෙනෙහින් සාත්තු කළාලු . එත් එයාට කිසි දෙයක් මතක තිබිලා නැහැ. පස්සේ ශේක් මේ තරුණියව විවාහ කරගෙන. හැබැයි අවුරුද්දක් යනකොට ඒ ළමයා සියදිවි නසගත්තලු "
Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන
- Publisher: Ck Books Publishing House
- Categories:
- - Novels - නවකතා
- - Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245923014
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maranaye Rala Naguma - මරණයේ රළ නැගුම
චෙක් ජනරජයට මාඉම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩු..
Rs. 620.00
Chinayata Mandagami Bottuwakin - චීනයට මන්දගාමී බෝට්ටුවකින්
මම චීනය ගැන දුසිම් ගණන් පොත් , පුරාවෘත්ත වල සිට රතු තරුව දක්වා සියල්ලම කියවා ඇත්තෙමි. චීනය ගැන මට සො..
Rs. 450.00
Kolamba Ganikavo - කොළඹ ගණිකාවෝ
සු..නේ..ත්රා වික්රමසිංහ.. නෝනා වගේම ලස්සන නමක්..සුනේත්රා කියන්නේ ලස්සන ඇස් ඇති කාන්තාව කියන..
Rs. 750.00
Poddi - පොඩ්ඩි
" හිර ගෙවල් ඇතුළෙ ගෑනු අපි විඳින දුක් කන්දරාව කොයිතරම් ද කියලා ඔයාලා හරියට ම දන්නවනම් හිර ගෙයක් ළඟි..
Rs. 800.00
Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා
ලොතරැයිය සහ තවත් කෙටිකතාTHE LOTTERY AND OTHER STORIES පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika M..
Rs. 400.00
Kamogawa Kema Rahas Pareekshakayo - කමොගාවා කෑම රහස් පරීක්ෂකයෝ
පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika Mandavalaඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එ..
Rs. 550.00
Viyakena Jeewitha - වියැකෙන ජීවිත
REEFRomesh GunesekeraSHORTLISTED FOR THE BOOKER PRIZE 1994පරිවර්තනය - රශ්මික මණ්ඩාවලTranslation Rash..
Rs. 550.00
Amuthu Landaki E - අමුතු ළඳකි ඈ
'අමුතු ළඳකි ඈ' එක්ක සයාකා මුරාතාගේ විශ්වයට ගොඩබහින්න! ජපානයේ චිබා පළාතේ 1979 උපත ලද සයාකා මුරාතා මේ ..
Rs. 400.00
Wisal Nuwaraka Adaraya - විසල් නුවරක ආදරය
පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිස්සියේම සියෝල් නගරය මෙච්චර ලස්සන..
Rs. 1,450.00