තෙදස් පුස්තකාලයේ පොත් රාක්කයෙන් මෝටර්රථ තාක්ෂණය පිළිබඳ පොත් කිහිපයක් ද කාර් පිළිබඳ වූ ඉංග්‍රීසි සඟරා ගොන්නක්ද ගෙන සෙන්ඩා මත තැබුවේය.මේ දිනවල තෙදස්ගේ ප්‍රමුඛතාවය වූයේ කම්හලේ තරගයට ඉදිරිපත් කිරීමට උපාංගයක් තනා ගැනීමට සෙන්ඩා හරහා පියාට උදව් කිරීමය.
ඒ දවස තුළ සිවු වරක් තෙදස් පුස්තකාලයට ආවේ ය.ඒ හැම වතාවකදී ම සෙන්ඩා මත තැබූ පොත් මාරු කරන්නට ඔහුට ඉඩප්‍රස්ථාව ලැබිණ.
Compiyutaren Mathu Wu Apuru Yaluwa - කම්පියුටරෙන් මතු වූ අපූරු යාළුවා
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Manel Vijitha Fernando - මානෙල් විජිතා ප්රනාන්දු
- ISBN: 9789554307605
- Availability: Available
-
Rs. 330.00
- KBOOKS Cashback Rewards: 33
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wanyage Punchi Kale - වාන්යාගේ පුංචි කාලේ
රුසියානු ලේඛක Lubow Woronkowa විසින් රචිත රසවත් ළමා කතාවකි...
Rs. 500.00
Chirathge Kathandara - චිරාත්ගේ කතන්දර
වඩු මාමා සීයා එක්ක කතාකරමින් දිගටම වැඩ කළා. වඩු බංකුව උඩ තිබුණු ලෑල්ලක් උඩින් පෙට්ටියක් වගේ එකක් තල්..
Rs. 350.00
Idunige Withthi - ඉඳුනිගේ විත්ති
''එයා තවම හරිම පුංචි පුතේ.මේ බලන්න,එයාගේ පිටේ ඉරි තුනවත් තවම ඇවිත් නෑ.වලිගෙ ලස්සනට වැවිලත් නෑ.අම්මා ..
Rs. 400.00