සම්මානලාභී පර්යේෂකයන් වන ආචාර්ය කරීනා රීස් හා ආචාර්ය සුචරිත් භාක්දී කොරෝනා ව්‍යාජ බිය ගැන්වීමක් ද? නමැති ඔවුන්ගේ මේ කෘතිය තුළ,ව්‍යාකූලත්වය හා මානසික ආතතිය රජයන මේ කාලපරිච්ඡේදය පිළිබඳ පැහැදිලිකම ලබා දෙති.ලොක් ඩවුන් කිරීම්,සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම හා අනිවාර්ය මුව ආවරණ පැළඳීම ඇතුළු ආන්තික රෝග නිවාරක පියවරයන් යුක්ති යුක්ත කරනු ලැබ තිබේ ද යන්න පිළිබඳව හා ඒවායින් සමාජයට,ආර්ථිකයට හා මහජන සෞඛ්‍යට ඇති වී තිබෙන අමිහිරි ප්රතිවිපාකයන් පිළිබඳ ව ඔවුහු විශ්ලේෂණයක් සපයති.
මෙම කෘතිය නිවැරදි තොරතුරු හා තහවුරු කරන ලද සත්‍ය කරුණු ඔබට සපයන අතර,කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් ඔබගේ ම මතය හැඩගස්වා ගැනීමට ඔබ දිරි ගන්වයි.
Corona Wyaja Biyaganwimak Da - කොරෝනා ව්‍යාජ බියගැන්වීමක් ද
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Sepala Wijesekara - සේපාල විජේසේකර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Health - සෞඛ්‍ය
- - Karina Reiss - කරීනා රීස්
- - Sucharit Bhakdi - සුචරිත් භාක්දි
- ISBN: 9786245583584
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60