සම්මානලාභී පර්යේෂකයන් වන ආචාර්ය කරීනා රීස් හා ආචාර්ය සුචරිත් භාක්දී කොරෝනා ව්‍යාජ බිය ගැන්වීමක් ද? නමැති ඔවුන්ගේ මේ කෘතිය තුළ,ව්‍යාකූලත්වය හා මානසික ආතතිය රජයන මේ කාලපරිච්ඡේදය පිළිබඳ පැහැදිලිකම ලබා දෙති.ලොක් ඩවුන් කිරීම්,සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම හා අනිවාර්ය මුව ආවරණ පැළඳීම ඇතුළු ආන්තික රෝග නිවාරක පියවරයන් යුක්ති යුක්ත කරනු ලැබ තිබේ ද යන්න පිළිබඳව හා ඒවායින් සමාජයට,ආර්ථිකයට හා මහජන සෞඛ්‍යට ඇති වී තිබෙන අමිහිරි ප්‍රතිවිපාකයන් පිළිබඳ ව ඔවුහු විශ්ලේෂණයක් සපයති.
මෙම කෘතිය නිවැරදි තොරතුරු හා තහවුරු කරන ලද සත්‍ය කරුණු ඔබට සපයන අතර,කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් ඔබගේ ම මතය හැඩගස්වා ගැනීමට ඔබ දිරි ගන්වයි.
Corona Wyaja Biyaganwimak Da - කොරෝනා ව්‍යාජ බියගැන්වීමක් ද
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Sepala Wijesekara - සේපාල විජේසේකර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Health - සෞඛ්‍ය
- - Karina Reiss - කරීනා රීස්
- - Sucharit Bhakdi - සුචරිත් භාක්දි
- ISBN: 9786245583584
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Aduma Ha Shwasana Roga Walakwaganimu - ඇදුම හා ශ්වසන රෝග වලක්වාගනිමු.
නාගරික පෙදෙස්හි ඇති වන්නාවූ අහිතකර වායු දුෂණයෙන් හා මිනිසුන්ගේ අයහපත් ජිවන රටාවන් හේතුවෙන් පෙණහලු ආශ..
Rs. 300.00
Adhirudhira Pidanaya Saha Kolestarol Palanaya Karaganimu - අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පාලනය කරගනිමු
බෝ නොවන රෝග අතර වැඩි අවධානමක් ඇති රෝග දෙකක් ලෙස අධිරුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මුල් තැනක් ගනී. අවාසනා..
Rs. 300.00
Charma Roga Handunaganimu - චර්ම රෝග හඳුනාගනිමු
කාර්ය බහුල සමාජ රටාව හමුවේ සම ආරක්ෂා කරගැනීම තරමක් අසීරු කටයුත්තක්ව පවතින මුත් පුද්ගලයට බහුලව වැළඳිය..
Rs. 350.00
Atharayitis Walakwaganimu - ආතරයිටිස් වලක්වාගනිමු
ආතරයිටිස් රෝගය සම්බන්ධව අනුගමනය කල හැකි නිවැරදි ආහාර රටාවන් මෙන්ම ව්‍යායාම සිදු කිරීමෙන් ආතරයිටිස් ර..
Rs. 350.00
Diyawadiyawa Palanaya Karaganimu - දියවැඩියාව පාලනය කරගනිමු
දියවැඩියාව පාලනය කර ගැනීමට හැකි උපදෙස් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත කර ඇති අතර ඒ තුලින් නිරෝගී දිවිපෙවෙත..
Rs. 350.00
Maduru Uwaduren Araksha wemu - මදුරු උවදුරෙන් ආරක්ෂා වෙමු
මදුරුවන් මගින් බෝවන රෝග, මදුරු මර්දනය අපහසු වීමට හේතු, මදුරු උවදුරෙන් මිදීමට අපෙන් ඉටු විය යුතු යුතු..
Rs. 250.00
Adaraneeya Corona - ආදරණීය කොරෝනා
ඇසට නොපෙනෙන ජීවියෙකු පැමිණ පෙන්වා දෙන තුරු අපට නොපෙනුණු අපේ ජීවිත ගැන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වි..
Rs. 800.00
Nihada Basa - නිහඬ බස
මුවින් කුමක් පැවසුව ද පුද්ගලයකුගේ හදවත තුළ සැඟව ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවක් බව ඔබ දනී.මේ සැඟවුණු කතා..
Rs. 500.00
Criminal Defence on Bounced Cheques - අගරු චෙක්පත්‍ර සම්බන්ධ අපරාධ විත්තිවාචක
අගරු චෙක්පත්‍රයක් ලියා නිකුත්කිරීම තුළින් ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ 25 වන වගන්තිය ..
Rs. 1,700.00