සිරිකත පුවත්පතේ පළ වූ තීරු ලිපි පෙළකි.
නිදිවැරීම නිසා නොදැනීම නින්ද ගියේය.එකවරම සිදු වූ තිරිංග තද කිරීමක් නිසා හිස ඉදිරි අසුනේ ඇලුමිනියම් බාරයේ වේගයෙන් වැදුණි.තරු විසිවිය.නිදිමතද කොහේදෝ ගියේය.ලජ්ජාවෙන් වටපිට බලන විට මහරගම ද පසුකර ඇති බැව් පෙනිණ.ඔළුව වැදුණ නේද පුතේ නළලත් ගෙඩිගැහිලා ගෙදර ගියාම උණු අළු පොට්ටනියකින් තවාගන්න පුතේ ඒ අම්මා පැවසීය
Hadavila Sakmana - හදවිල සක්මන
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Columns - තීරු ලිපි
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Dabara Nihal Gamini Karadana - දඹර නිහාල් ගාමිණී කරඳන
- ISBN: 9789559710240
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
As Theth Kala Mathaka - ඇස් තෙත් කළ මතක
මතක කියන්නෙ දවසක ජීවිතය දිහා ආයෙමත් හැරිලා බලද්දි ඇස් තෙත් කරන අතීත විඳුම් සම්භාරයකට. "ඇස් තෙත් ..
Rs. 400.00
Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ
මට හිතෙනවා අහසයි පොළොවයි යාළුවෝ දෙන්නෙක් කියලා කොයිතරම් ඈත් වුණත් ඒ දෙන්නා යාළුවෝ අහස කියන දේ තම..
Rs. 425.00
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..
Rs. 500.00
Mage Iridawa - මගේ ඉරිදාව
මගේ ඉරිදාව ග්‍රන්ථය වූකලි භාරත සංචාර අත්දැකීම් දුර බැහැර ගම් දනව් සිරිසර , නෙක ආකාර දැන හැඳුනුම්කම් ..
Rs. 700.00
Hithu Matha - හිතු මත
වසර කීපයක පුරා පළමුවෙන්ම ' ඉරුරැස් ' පත්‍රයටත් පසුව එම නාමය ' ඉරුදින ' යනුවෙන් වෙනස් වීම හේතු කොට ගෙ..
Rs. 400.00
Dekotiyaka Sihina - දෙකෝටියක සිහින
තීරුලිපි සමූහයක සමාචාරය ''අලුත් ජනතාවක් ඕනෑ කර තිබේ'' කියන කතාවට, වෙන කවදාටත් වඩා අද වෙන කොට වි..
Rs. 1,000.00
Mage Kathawa - මගේ කතාව
ඉම්තියාස් බාකීර් මාකර්ගේ මතක සටහන් ආනුභාවසම්පන්න දේශපාලන නායකයෙකුගේ ස්වයං කියවීමක් පමණක් නොව මෑත දශක..
Rs. 2,500.00