දඩබිමෙන් දඩබිමට 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍ර කලා උළෙලේ,නවකතා තරගයේ ප්‍රථම ස්ථානය දිනූ කෘතියයි.
වැදි ජන ජීවිතය ඇසුරු කරගත් විවිධ කෘති බිහි වී ඇතත් ඒ සෑම උත්සාහයක්ම අදාල ජන ජීවිතය දෙස දුරින් සිට බැලූ ඒවා වේ.මේ කෘතිය වැදි ජන ජීවිතය විඳිමෙන්ම උපන් අව්‍යාජ නිර්මාණයකි.මෙය නවකතාවක් පමණක් ම නොව,ලෝකයේ ප්‍රථම වරට,වැදි ගෝත්‍රිකයෙකු අතින් සිය ජන ජීවිතය නිරුපණය කිරීමකි.
Dadabimen Dadabimata - දඩබිමෙන් දඩබිමට
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dabane Gunawardhana - දඹානේ ගුණවර්ධන
- ISBN: 9789556860658
- Availability: Out Of Stock
-
Rs. 280.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wanni Wane Dada Hadawatha - වන්නි වනේ දඩ හදවත
වන සෙනසුනක මහනදම් පුරන තාපසයකු, අහම්බෙන් මුණගැසෙන කුඩා දරුවකු සහ වනයේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින දඩය..
Rs. 400.00
Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය
මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ..
Rs. 420.00
Higgaswaththe Kele Iskole Mohottihami Gurunnanse - හිග්ගස්වත්තේ කැලෑ ඉස්කෝලේ මොහොට්ටිහාමි ගුරුන්නාන්සේ
‘මොනවා නමුත් ක්‍රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගේන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාර..
Rs. 1,250.00