දරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කතාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බව මනොවිද්‍යඥයන්ගේ අදහසයි.මාර්ටින් වික්‍රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කතාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.
ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයකුගේ වීර ක්‍රියා ගැන කියවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි.
Dadumonaraya - දඬුමොණරය
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- - Folklore - ජනකතා
- ISBN: 9789550201648
- Availability: Available
-
Rs. 175.00
- KBOOKS Cashback Rewards: 8
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gamperaliya - ගම්පෙරළිය
සේවකයා මිනී කාමරයෙහි දොර හැර ඉවතට වී තමා අතෙහි වූ පහන, කාමරයෙහි උස් කොට තනන ලද පිල් කඩ උඩ තිබුණ මළ..
Rs. 900.00
Ape Gama - අපේ ගම
දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම , පරිසරය චරිත හා අත්දැකීම් විසි..
Rs. 400.00
Karuwala Gedara - කරුවල ගෙදර
කරුවල ගෙදර නිර්මාණය කිරීමේදී... බොහෝ සිංහල නවකතා වල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කතෘ ප්‍රකාශ කර..
Rs. 525.00
Rajawennata Giya Mahanna - රජවෙන්නට ගිය මහන්නා
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1932 දී ලියූ මෙම කතාව පැරණි ජනකතාවක් සේ පෙනෙතත් එය ජර්මන් ජාතික විල්හෙල්ම්..
Rs. 250.00
Gahaniyak Saha Thawath Keti Katha - ගැහැනියක් සහ තවත් කෙටි කතා
බෙලිකටුව තුළ වසන බෙල්ලකු මෙන් හුදකලාවම වාසය ඔහුට ප්‍රිය විය.'දන් දීම වැනි කුසල් කළ යුතුය'යි වරක් පන්..
Rs. 225.00
Galivarayanaya - ගලිවරයාණය
Jonathan Swiftගේ ලෝක ප්‍රකට Gulliver's Travels නමැති උපහාස කතාව ඇසුරෙන් ළමයින් සඳහා සැකසිණි ...
Rs. 350.00
Unmada Chithra - උන්මාද චිත්‍රා
''කුමාරයාණන් වහන්ස රජුගේ මෙහෙයීමෙන් එක්ටැම් ගෙය මුරකරන මට එහි කිසිවෙකුට ඇතුළුවන්නට ඉඩ හැරීමට අවසර නැ..
Rs. 175.00