දරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කතාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බව මනොවිද්‍යඥයන්ගේ අදහසයි.මාර්ටින් වික්‍රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කතාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.
ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයකුගේ වීර ක්‍රියා ගැන කියවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි.
Dadumonaraya - දඬුමොණරය
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- - Folklore - ජනකතා
- ISBN: 9789550201648
- Availability: Available
-
Rs. 175.00
- KBOOKS Cashback Rewards: 8