''මගේ පුතාට අම්මාගේ අවවාද අමතක වුණා නේද?මගේ පුතා මීට පස්සේ අකීකරු වෙලා මගේ හිතට දුක් දෙන්න එපා.''අම්මා කිව්වා.''හොඳයි අම්මා, මම අම්මාගේ කීකරු පුතා.ඒත් මිනිස්සු හැමෝම අම්මා කිව්ව තරම් නපුරු නැහැ.ළමයි නම් කොහෙත්ම නපුරු නැහැ.එයාල මට ආදරෙයි.''අලි පැංචා අම්මාට තුරුළු වෙමින් කිව්වා.
Dagakara Ali Pancha - දඟකාර අලි පැංචා
- Publisher: Nanaprabha Publishers - නැණප්රභා ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - G A Nalini - ජී ඒ නාලිනි
- ISBN: 9789553636003
- Availability: Out Of Stock
-
Rs. 175.00
- KBOOKS Cashback Rewards: 18
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ali Nema - අලි නෑම
සතුටු සිතින් කරන උදව් දුර දිග යනවා සමගිකමේ දියුණුවකුත් එයින් ලැබෙනවා ..
Rs. 250.00
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 250.00