ඩීසල් එන්ජින් ඉතා සාර්ථක ලෙසින් මෝටර් රථ සදහා යොදා ගැනුනද මෙහි වේග පාලනය සදහා යොදා ගත් යාන්ත්‍රික ගවනර ක්‍රමය එදා සිටම ක්‍රියා කලේ සැගවුනු දෝෂ කිහිපයක් සහිතව.
එහෙත් මේවාට පිළියම් යෙදීමට මගක් නොමැති වූ හෙයින් නිෂ්පාදකයින් විසින් මෙම දෝෂ සම්පූර්ණයෙන් සගවා තබා ගැනුම ආරම්භයේ සිටම සිදුවුනි.
Electronic Diesel Injection - ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ෂන්
- Publisher: Damuthu Technical Publication - දමුතු තාක්ෂණික ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - D.M.M Dasanayaka - ඩී.එම්.එම් දසනායක
- ISBN: 9789559704720
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100