මෝටර් රථ පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියට වඩා වැදගත් තැනක් එහි ඉග්නිෂන් පද්ධතියට හිමිව තිබෙයි.මුල් මෝටර් රථය සදහා මැග්නිට්රෝ ක්‍රමයට ආරම්භ වුනු මෙම ඉග්නිෂන් පද්ධතිය වැඩිකල් නොගොසින්ම බැටරි කොයිල් ඉග්නිෂන් පද්ධතියක් ලෙසින් නවීකරණය වුවත් එය තුල සැගවුනු දෝෂ රැසක් ගැබ්ව තිබිනි. ඒවායින් බොහොමයක් ඉවත්වූයේ 1950 වසරේදී පමණ ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමෙන් පසුව හදුන්වාදුන් ට්රසිස්ටර් ඉග්නිෂන් පද්ධති බිහිවීමෙන් පසුව වන අතර ඉන්පසුව එහි ඉතිරි වූ දෝෂ ඉවත්වූයේ පරිගණක පාලනයෙන් යුත් මැප් ඉග්නිෂන් පද්ධති දක්වා එය දියුණු කිරීමෙනි.
Motar Ratha Ignition Paddhathi - මෝටර් රථ ඉග්නිෂන් පද්ධති
- Publisher: Damuthu Technical Publication - දමුතු තාක්ෂණික ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - D.M.M Dasanayaka - ඩී.එම්.එම් දසනායක
- ISBN: 9559704710
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65