"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම...මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ... කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට 'උපේක්ෂාව' යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්."
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Columns - තීරු ලිපි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Rasika Jayakody - රසික ජයකොඩි
- ISBN: 9789554635548
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 45