සමාජ විද්‍යාව පිළිබද උනන්දුව වැඩි දියුණු වෙමින්, අනෙක් සමාජ ශාස්ත්‍රයන් අතර එහි වැදගත්කම ඉස්මතුව පෙනෙන යුගයකට අපි එළඹ සිටිමු. විශ්වවිද්‍යාල ක්ෂේත්රයෙන් පරිබාහිරවද විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානයන්ට සිය ව්‍යාපෘතීන් සදහා සමාජ විද්‍යාව විෂයක් ලෙස වර්ධනය වී වඩාත් ජනප්‍රිය විෂයය ක්ෂේත්රයක් බවට පත්වෙද්දී ඒ පිළිබද ලියැවුණු සිංහල පොතපතද වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. සමාජ විද්‍යාවේ මූලික සංකල්ප නම් මෙම කෘතිය සිංහල පාඨකයන් වෙතට සමාජ විද්‍යාව රැගෙන යාමට පුරෝගාමී වූ අගනා කෘතියකි. මෙම විෂයය හදාරණ සිසුන් අතරින් මෙම කෘතිය පරිශීලනය නොකළ අයෙකු ඇතැයි මම නොසිතමි.
Samaja Widyawe Mulika Sankalpa - සමාජ විද්‍යාවේ මූලික සංකල්ප
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - Daya Amarasekara - දයා අමරසේකර
- ISBN: 9789553054241
- Availability: Out Of Print
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samaja Manawa Vidyawa - සමාජ මානව විද්‍යාව
මිනිසාගේ භෞතික ,සාමජිය , හා සංස්කෘතික ලක්ෂණ විද්‍යාත්මකව අද්‍යනය කරන්නේ මානව විද්‍යාව මගිනි ..
Rs. 250.00
Sri Lanka Samajaya - ශ්‍රී ලංකා සමාජය
සමාජ විද්‍යාත්මක විමසුමක්ශ්රී ලංකා සමාජය පිළිබඳව කරනු ලැබූ සමාජ විද්‍යාත්මක අවලෝකනයක් ලෙස සැලකිය හැ..
Rs. 400.00
Samaja Widyawa Sarala Shasthriya Lipi - සමාජ විද්‍යාව සරල ශාස්ත්‍රීය ලිපි
පරිපාලන සේවා ආදී උසස් පරීක්ෂණ සඳහා ද සංවර්ධන ක්‍රියාදාමයන් හි දී මෙන්ම සාමාන්‍ය ජීවිතයේ දී ත් සමාජ ව..
Rs. 300.00