මෙම කෘතිය , අ.පො.ස (උසස් පෙළ) දේශපාලන විද්‍යාව උගන්වන ගුරුභවතුන්ටත් විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ප‍්‍රයෝජනවත් වන පාඨ ග‍්‍ර‍්‍රන්ථ මාලාවක පළමුවැන්න වේ.
දේශපාලන විද්‍යාවේ සමකාලින ප‍්‍රවණතා, දකුණු ආසියාතික අවධානයක් ද සහිතව සාකච්ඡා කිරීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි.
මෙහි ඇති පරිච්ඡේද ගොඩ නගා ඇත්තේ “දේ්ශපාලනය” සහ “දේශපාලන විද්‍යාව” යන මුලික තේමා දෙක වටායි. ශි‍්‍ර ලංකාවේ දේශපාලන විද්‍යාව ඉගෙනීමේදිත් ඉගැන්විමේදිත් එම සංකල්පවලට ආපසු යාමේ වැදගත්කම එයින් අවධාරණය වේ.
සාමාන්‍ය පුරවැසියන් සහ දේශපාලන වෘත්තිකයන්ද දේශපාලනය ගැන දක්වන උනන්දුව අලූත් කිරිම මෙම පොත් පෙළේ තවත් අරමුණකි.
Deshapalanaya Saha Deshapalana Vidyawa Samakaleena Handinweemak - දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්විමක්
- Publisher: Social Scientists' Association(SSA) - සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Jayadeva Uyangoda - ජයදේව උයන්ගොඩ
- ISBN: 9789550762408
- Availability: Out Of Print
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samajeeya Manaveeya Vidya Paryeshana - සමාජීය මානවීය විද්‍යා පර්යේෂණ
මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ මෙම කෘතිය සමාජීය හා මානවීය විද්‍යාවන්ට පොදු වූ දර්ශනය හා ක‍්‍රමවිද්‍යාව යන ..
Rs. 1,000.00
Lankawe Janawargika Gatuma,Samaya Saha Ewaye Wenaswana Gathikathwa - ලංකාවේ ජනවාර්ගික ගැටුම,සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව
ලංකාවේ සාම ක්‍රියාවලින් පිලිබදව නිරීක්ෂණය කරන්නන් විමතියට පත් වන එක්තරා කාරණයක් තිබේ. එනම් කථනය තුලි..
Rs. 500.00
Okkoma Rajawaru Okkoma Wasiyo? Rajaya Pilibanda Deshapalana Niyaya Saha Bhawithaya - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ? රාජ්‍යය පිළිබද න්‍යාය සහ භාවිතය
රාජ්‍යය යනු මනුෂයින්ට ඇතුවත් බැරි,නැතුවත් බැරි යථාර්තයකි.රාජ්‍යයේ ආයතන ,පුද්ගලයින් ,භාවිතයන් නීතිරීත..
Rs. 700.00
Samajeeya Vidya Paryeshana Yojanawaliyak Liweema - සමාජිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම
සමාජිය විද්‍යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් ම පර්යේෂකයන්ට ද පොදුවේ මුහුණ දෙන අභියෝගයක් ව..
Rs. 800.00
Sivil Samajaya Kumakda? Kageda? Kumatada? - සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමටද?
දේශපාලන න්‍යායේ සංකල්පයක් හැටියට මෙන්ම සමාජ දේශපාලන භාවිතාවේ ක්ෂේත්‍රයක් හැටියටද? 'සිවිල් සමාජය' ගැන..
Rs. 350.00
Jathiya Jathikawadaya Saha Jathika - Rajyaya - ජාතිය ජාතිකවාදය සහ ජාතික - රාජ්‍යය
දේශපාලන න්‍යාය සහ භාවිතයවර්තමාන ලෝකයේ දේශපාලන ව්‍යාපාර හා පරිවර්තන තේරුම් ගැනීමට නම් ජාතිය, ජාතිකවාද..
Rs. 400.00
Samaja Nyaya Saha Bhawithaya - සමාජ න්‍යාය සහ භාවිතය
දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරලිකාර දේශපාලනයේ අනාගතය ශ්‍රී ලංකාවේ පශ්චාත් විජිත දේශපාලනය තුළ..
Rs. 150.00
Prajathanthrawadaya Kumakda? Kageda? Ka Sadahada? Kumatada? - ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? කාගේද? කා සඳහාද? කුමටද?
'ප්‍රජාතන්ත්‍රවාදය' යන දේශපාලන සංකල්පය මෙන්ම දේශපාලන භාවිතාවන්ද සරල ලෙස හඳුන්වා දෙමින් එහි විවිධ පැත..
Rs. 100.00
Niwtan Gunasinha Thoragath Lipi 1 - නිව්ටන් ගුණසිංහ තෝරාගත් ලිපි 1
මෙම වෙළුමට ඇතුළත් ලිපි සියල්ල නිව්ටන් ගුණසිංහ විසින් ලියා ඇත්තේ 1982-88 යන කාල පරිච්චේදය ඇතුළතය.ඒවාය..
Rs. 400.00
Rajya Prathisanskarana Monawada Kumatada Katada - රාජ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද කුමටද කාටද
දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්‍රීය තේමාවකි. දේශ..
Rs. 120.00