දෙව්ලිගේ පැනයට සුජාතා පිළිතුරු දෙන්නට නොගියාය.
මේ රැවටීම අග ඇති මහා අසුන්දර කතාවට සුජාතා කැමති වුයේ නැත.
දැරිය ලබන්නේ මොහොතක සතුටකි,
තවත් පැය කිහිපයකින් ඇගේ මේ සතුට දුකට පත්වනු ඇත.ඇය විදි සතුටට වඩා වේදනාවක් ඇය විදිනු ඇත.
සුජාතාගේ නෙතට කදුලක් ඉනුවේය.
ඇය ඒ කදුළු දෙව්ලිට නොපෙනෙන්නට සගවා ගත්තාය.
Devli - දෙව්ලි
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sanjeewani Atulugama - සංජීවනී අටුළුගම
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556673333
- Availability: Available
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pini Mal Warusa - පිනි මල් වරුසා
විනිතා දෙනෙත් ඇරියේ දින තුනකට පසුවය.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇයව දැකීමට නිවැසියන්ට ඉඩ&n..
Rs. 590.00
Gee Kirillii - ගී කිරිල්ලී
තමාට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වේවියැයි සුමිත්‍රාගේ සිතට බියක් ඇතුලු විය. ඔහු ඉදිරියේ තමා ත..
Rs. 590.00
Hiruta Rahase Pipunu Mal - හිරුට රහසේ පිපුනු මල්
අම්මා සිමෙන්ති බංකුවෙන් නැගිට ගෙතුළට ගියාය.මම ඈ පිටව යන දෙස බලා සිටියෙමි. අම්මා කියූ දේවල් මට තවමත් ..
Rs. 790.00
Mathakaya Witharak Ithiriwela - මතකය විතරක් ඉතිරිවෙලා
හර්ෂ වෙනුවෙන් උපන් කඳුළ ඒ වන විට වියැකී හමාර ය. ගැහැණිය උපතින්ම සියුමැලි ය. බොහෝ විට ඇයට ඇත්තේ සංවේද..
Rs. 690.00
Kadulak Da Adare - කඳුලක් ද ආදරේ
සිතුමි සමඟ විවාහ ගිවිස නොගත්තේ නම් ජීවිතයේ සතුටුදායකම දිනය එදා ය. එහෙත් දෛවය ජීවිතයත් සමඟ කරන්නේ අරු..
Rs. 790.00