''මට බත් එපා.මට කන්න බෑ.. මගෙ රෝසි එනකන් මම කන්නෙ නෑ.''
බොරුවට හැංගිලා ඉන්නකොට වෙනදට පුංචි චේති කියන හැටි රෝසිට මතක් වුණා.ළඟින් ඉඳගෙන කතන්දර කියන හැටි මතක් වුණා.
''අනේ මම එනකන් චේති බත් නොකා බඩගින්නෙ අඬ අඬා බලාගෙන ඇති.''
Dew Lowa Giya Yalu Malu - දෙව් ලොව ගිය යාළු මාළු
- Publisher: Shajaya Publishers - ශාජය ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Jayanthimala Perera - ජයන්තිමාලා පෙරේරා
- ISBN: 9789553661043
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20