''දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ'' අවුබල් හඬ නගා කීවා ය.''මම මගේ මහත්තයට මොකද කියන්නෙ? එයා හිතන්නෙ මම රිවෝලි වීදියේ තේ පැන් සංග්‍රහයේ ඉන්නවා කියලයි. අද රෑ අපි ලා වර්දෙලියර්ලත් එක්කලා රෑ කෑම ගන්නවා.ආකේඩ් මහත්මයා, වහා ම මෙතැනින් යන්න.මම ආපහු යන්න ලෑස්ති වෙන්න ඕනේ.අපතෙ යවන්න තත්පරයක් වත් නැහැ.''
Dewaduthayange Kerella - දේවදූතයන්ගේ කැරැල්ල
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - T Andradi - ටි අන්ද්‍රාදි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Anatole France - ඇනටොල් ෆ්රාන්ස්
- ISBN: 9786245638291
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Marx Engals Lenin Trotsky Owungema Wadanin - මාක්ස් එංගල්ස් ලෙනින් ට්‍රොට්ස්කි ඔවුන්ගේම වදනින්
මාක්ස්ව සහ එංගල්ස්ව විවේචනය කරන මිනිසුන් දැන් වැල්ලේ වැලි තරම් වෙති. මාක්ස්වාදය විවේචනය කිරීම ..
Rs. 950.00
Paan Saha Wine - පාන් සහ වයින්
”එක්තරා විදිහක නිහඬතාවක් තියෙනවා. දොන් පාවුලෝ තවදුරටත් කීය. පොදුෙවි අපව ආවරණය කරන්නා වූත් අපට රැුකවර..
Rs. 740.00