ඉදකින් විතරක්….. දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරනේ. උපන්දා ඉදලම බෙර ගැහුවේ දෙයියන්ට නේද ?උන්නාන්සෙට වාලෙක් වගේ වැඩ කෙරුවා නේද? මට නම් දෙයියොත් සැකයි.
එහෙම කියන්ඩ එපා රතනෝ… දෙයියෝ මේවට පළි නෑ.
පළි නැත්තේ මොකද? තමුන්ට වැඩ කරපු මිනිහ රැක ගන්ඩ බැරි දෙයියෝ මොන දෙයියෙක් ද ? මං ආයෙ නොපෙනෙන දෙයියෝ විශ්වාස කරන්නේ නෑ. මම යනවා හොද වැඩක් කරන්න.
Dewakkeduwa - දේවක්කේඩුව
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Premakeerthi Ranathunga - ප්‍රේමකීර්ති රණතුංග
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556864809
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75