"අමතක කරන්න අප අතර තිබෙන සටන. අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම. හැසිරෙන්නේ සහෝදරයෙකු මෙන්, සැබ්නි! මා සම්පූර්ණ විශ්වාදය තබන මනුෂ්‍යයා ලෙස"
- තියඩෝර් -
කිසිවක්ම අප වෙන් කරාන්නේ නැහැ. එත්... සියල්ල අප වෙන්කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන එකම තොටුපොළකදී හමුවේවි තියඩෝර්.
- සැබ්නි-
උතුර දෙස බලන්න සැබ්නි, එය අපට මග පෙන්වාවි. අප මේ මහ පොළොව මත ගොඩනැගු දේ, දෙව්ලොවදීත් අප හා රැඳේවී... දෙවොල විනාශ නොවෙයි. එය සදාතනිකයි.
- අයිසිස් -
මට සියල්ල ඉගෙන ගන්න අවශ්‍යයි. ඔබේ ගුණාංග හිමිකරගන්ට, අයිසිස් හා මුළු ප්‍රජාවම සතු ගුණාංග හිමිකරගන්ට අවශ්‍යයි මට!
- ක්රෙස්ටෝස් -
ඊජිප්තුවේ අස්වාන් හි පිහිටි, අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන 'ෆිලේ' දෙවොලේ කතාවයි, "දෙවොලක ඉරණම".
Dewolaka Iranama - දෙවොලක ඉරණම
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Karunathilake - මානෙල් කරුණාතිලක
- - Christian Jacq
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664764
- Availability: Available
-
Rs. 1,480.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Egypthu Vinisuru 1- ඊජිප්තු විනිසුරු 1
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 1,750.00
Egypthu Vinisuru 2- ඊජිප්තු විනිසුරු 2
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 840.00
Egypthu Vinisuru 3 - ඊජිප්තු විනිසුරු 3
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Nidahase Rajina - නිදහසේ රැජින
තුන්ඈදුතු නවකතා පෙළෙහි පළමු කොටස, හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලප..
Rs. 1,250.00
Mamiye Vinishchaya - මමියේ විනිශ්චය
Christan Jacq විසින් රචිත The Judgement of the Mummy ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.1821, ලන්ඩන් නුවර ඊජි..
Rs. 1,750.00