සිත පෙරටුව හිඳියි කුසල'කුසල් දහම
සිත සෙටු වෙයි සිතෙන් උපදියි හැමවිටම
දුසිරිත් සිත, වදන්, පව් කම් ගෙන දුකම
පසුපස එයි ගොනු හා එන ගැල සේම
චක්ඛුපාල හිමි නෙත් අඳ වූවේ
මුගලන් හිමි පිරිනිවීම සැදුවේ
කැලණිතිස්ස කල සමුදුර ගැලුවේ
කළකම් පල දීලයි පව හමුවේ
Dhammapadaya Siwpadayen - ධම්මපදය සිව්පදයෙන්
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Prasad Pitigala Arachchi - ප්‍රසාද් පිටිගල ආරච්චි
- ISBN: 9786249454507
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bauddha Manovidyawa - බෞද්ධ මනෝවිද්‍යාව
පුද්ගල පෞරුෂය පිළිබඳ නූතන අධ්‍යයනයන්හි ද පෞරුෂ වර්ග පිළිබඳ න්‍යායන් (Type theories ) සහ පෞරුෂ ලක්ෂණ&..
Rs. 400.00
Budu Dahama Dewagamak Kireema - බුදු දහම දේවාගමක් කිරීම
බුදුන් දෙසූ දාන - ශීල- භාවනා - යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට, ජෛනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ..
Rs. 350.00
Budhdha Charithaya - බුද්ධ චරිතය
බුධුදහමට ලැදී ඔබට.....ජීවිතයට ආදර්ශයක් ගත යුතුම චරිතය අප මහා බුදුරජාණන් වහන්සේගේ චරිතයයි.. ..
Rs. 690.00
Alahara Sanga Sakachjawa - ඇලහැර සංඝ සාකච්ජාව
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමග රාජගිරියේ ස්වාමින් වහන්සේ විසින් ඇලහැර කිරිදි ඔය ආසන්නයේදී..
Rs. 200.00
Athhareeme Mul Piyawara - අත්හැරීමේ මුල් පියවර
සිතිවිලි වලින් නිදහස් වෙලා,හිත නිවීමට පත් කරව ගන්න,ආරම්භයක් සපයන්නේ කොහොමද කියන එක සහ එම ආරම්භය සකස්..
Rs. 50.00
Aloka Margaya - ආලෝක මාර්ගය
මෙම 'ආලෝක මාර්ගය' වනාහී ටිබැට් මහායාන - වජ්‍රයාන සම්ප්‍රදායට නෑකම් කියන්නකි. අධ්‍යාත්මික අතින් උසස් ..
Rs. 300.00
Bhawanirodha - භවනිරෝධ
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව ධම්මරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔ..
Rs. 1,450.00