"වම් ඉවුර සිනමා ත්‍රිත්වයෙන් අද්‍යතනයේ ජීවත්ව සිටින එකම සිනමාකරුවා
ධර්මසිරි බණ්ඩාරනායකයි........
එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත."
ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාරූපණය, සිනමා අධ්‍යක්ෂණය සහ වාර්තා චිත්‍රපටකරණය අළලා සිනමා විචාරකයකු වන ජීවන්ත දයානන්ද විසින් විරචිත "වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය" නැමැති අභිනව සිනමා සාහිත්‍ය කෘතිය
- සුදත් මහදිවුල්වැව-
Dharmasiri Sinamawalokanaya - ධර්මසිරි සිනමාවලෝකනය
- Publisher: Nabo Publishers - නබෝ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Jeewantha Dayananda - ජීවන්ත දයානන්ද
- ISBN: 9786245396009
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Cinamawe Akruthika Drushtiwadaya Jijackiyanu Viwarana Wimasuma - සිනමාවේ ආකෘතික දෘෂ්ටිවාදය ජීජැකියානු විවරණ විමසුම
න්‍යායේ සිට පශ්චාත් - න්‍යාය දක්වා සහ ආපසු චිත්‍රපට අධ්‍යනයන්හි පංති අරගලය දෘෂ්ටිවාදය පිළිබඳ චිත්‍රප..
Rs. 950.00