වැස්ස කෙමෙන් වැඩිවී අතර තද හිරිකඩ පහරින් ශාලාව ද තෙත් විය. වැහි බිංදු මගේ මුහුණට ද වැටුණු අතර මගේ සිල්ක් සාරිය ද වැහි වතුරෙන් තෙමෙන්නට විය. එහෙත් මම ඒ කිසිවක් ගණන් නොගතිමි. මාලතී හා ඇගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවයට මා ද කොටස්කාරියක කර ගැනීම ගැන මම අතිශයින් ප්‍රීතියට පත් වීමි. මගේ අතොරක් නැති සිහින අතරින් මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකු මෙවන් ආකාරයට වෙනත් කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කිරීමට සමත් වේ යැයි මම කිසි දිනෙක නොසිතුවෙමි.
Dhawala Andhakaraya - ධවල අන්ධකාරය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - M.D Athulawansha - ඇම් .ඩී .අතුලවංශ
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Sudha Murty
- ISBN: 9789556779455
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Uthpala Tarakava - උත්පල තාරකාව
"සම්මානනීය හින්දි ලේඛිකා ගෞරාපාන්ට් ශිවානිගේ 'ක්රිෂ්ණකාලි' නවකතාවේ සිංහල අනුවාදයි."..
Rs. 600.00
Aththammata Man Akuru Ugannapu Hati - අත්තම්මාට මං අකුරු උගන්නපු හැටි
හෙට ඉඳන් මං කන්නඩ අක්ෂර මාලව ඉගෙනගන්නවා කියලා තීරණය කරලා අහකයි. මං කැපවෙලා වැඩ කරන්නම්. දශේරා උත..
Rs. 250.00
Gora Yathra - ඝෝර යාත්‍රා
ඔහු මගේ කොන්ඩෙන් අල්ලා උඩට ඉස්සුවා. මං කකුල් දෙක වේගයෙන් වනලා බිමට පනින්න උත්සාහ කලා. ඔහු අනිත් අතින..
Rs. 1,500.00