ඉතිං දිනකර,
හිතේ ඇති හුඟක් බර හැගුමෙන් ටිකක් කර
ගෙන ගොසින් සෙමින්සර දෙනවද පරිස්සං කර
සුළඟට තාල තිය තිය ම රිවිකතක් ඇත නිතඹ හැඩකර
හැමෝගෙම ඇස් යටින් රිංග රිංගම මුමුණන්න පුළුවන් ද
ඇයට ඒ හැගුමේ බර
''ගෙවී යයි දිනෙන් දින දිරමින් ඇත මතක සේරම
ඒ මතක දිහා බල බල ලියනවා එකක් නෑරම
මේ තමයි, මම නුඹට ලියන
අන්තිම කවි කීපය.''
Dhawala Yuwathiya - ධවල යුවතිය
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Hiru Anupama Kodppili Arachchi - හිරු අනූපම කොඩිප්පිලි ආරච්චි
- ISBN: 9786249901001
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Akurak Hoyami - අකුරක් හොයමි
වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..
Rs. 270.00
Ahas Ima Sipaganimi - අහස් ඉම සිපගනිමි
දුකින්දැයි නොඅසන්න නිල්වන්ව දුල බෝ පතක ඔබේ රුව දිටිමි මම ඇදි ඇදී ආ මහා සෙනග'තර රුවින් ඔපවත් ළඳුන් මැ..
Rs. 300.00
Angulimala Sulanga - අංගුලිමාල සුළඟ
දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..
Rs. 200.00
Ape Aha Koheda Lily Mal - අපේ අහ කොහෙද ලිලී මල්
"කොළ පොඩි වුණු බැද්දක හතී ලන කඩිමුඩියක් මිසක්කා ඇට කොහෙද වියන් ඇදක ඇත් දළ කැටයම්..
Rs. 2,000.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00