''අපේ ප්‍රමාණයටත් වැඩි තරම් දේපල වලට එකම උරුමකාරිය වූද, අපේ එකම දරුවා වූද, නොයෙක් කාරණා හොඳ හැටි ඉගෙන ගත්තා වූද, කලකදී කෙසේ වෙතත් අන්තිමේ දී පුදුම සුවිනීත ගුණයක් පෙන්නුවා වූද, රූපයෙන් දිව්යාංගනාවකට සමකල හැකි ඩිංගිරි මැණිකා නැතුව ඉඳීමෙන් අපට පලක් නැත.මේ දස මාසය තුල ඩිංගිරි මැණිකා නොසෙව් එක දවසක් නැත්තේය.''
Dingiri Manika - ඩිංගිරි මැණිකා
- Publisher: Thisara Publishers - තිසර ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Piyadasa Sirisena - පියදාස සිරිසේන
- ISBN: 9789555640521
- Availability: Available
-
Rs. 220.00
- KBOOKS Cashback Rewards: 22
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Madya Kaleena Sinhala Kala - මධ්‍ය කාලීන සිංහල කලා
මධ්‍ය කාලීන කලා හා ශිල්ප ප්‍රධාන වශයෙන් අටළොස් වැනි සියවසේ පැවති ආකාරය පිළිබඳ නිබන්ධනයකි.සමාජ සංස්ථා..
Rs. 1,800.00
Dingiri Manika - ඩිංගිරි මැණිකා
පුරාණ අප මුතුන් මිත්තෝ ශාස්ත්රයත් ධර්මයත් දැන උතුම් කුල චාරිත්‍ර ආරක්ෂා කරමින් සැපසේ වසද්දීම ..
Rs. 300.00
Katharagama Devidunta Sandesha Kavi 1700 - 1900 - කතරගම දෙවිදුන්ට සංදේශ කවි 1700 - 1900
කතරගම දෙවිදුන්ට සංදේශ කවි හැඳින්වීම.කහකුරුළු සංදේශය නීල කොබෝ සංදේශය කැටකිරිලි සංදේශය ..
Rs. 200.00