කුඩා කළ තම ආදරණිය පියා කුරිරු අන්දමින් ඝාතනය වී ඇති බව වසර විසිපහකට පසු දැන ගන්නා පුතු එම සාපරාධී ක්‍රියාවට සම්බන්ධ වූවන් සෙවීමට උත්සුක වෙයි. එහෙත් වසර විසිපහක් තරම් අතීතයේ සිදු වූ එම ඝාතනයේ සුලමුල සෙවීමට රහස් පොලිස් නිලධාරියෙකුටත් හැකිවේද?
Kotagala Bingeya - කොටගල බිංගෙය
- Publisher: Dinisa Publishers - දිනිස ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - D M Anura Disanayaka - ඩී එම් අනුර දිසානායක
- ISBN: 9786245829033
- Availability: Out Of Stock
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Santharpana - සන්තර්පණ
''...සාජන් අත තිබු එම ලිපිනය මෙසේ සදහන් වී තිබුණු.බි. ඒ. අන්දිරිස් අප්පු,නොම්මර 302,හපුතලේ පාර,ගල්වල..
Rs. 800.00
Kankala - කංකාල
''සර්... මේ හම්බවෙලා තියෙන ඇටසැකිල්ල අවුරුදු පහක් පරණයි. එතකොට ඇටසැකිල්ලෙන් සාක්ෂි හැටියට ලැබුණේ රත්..
Rs. 850.00
Yadam - යදම්
''මොහාන්..''''ඔව් සර්''''මම හෙට උදෙන්ම යනවා ඩග්ලස් සේනපිටියගේ ගෙදරට,මට එහේ යන්න කලින් අවශ්‍ය වෙනවා ඩ..
Rs. 750.00
Kalu Palama - කළු පාලම
ඉන්ස්පෙක්ටර් වජිර පසු දින උදෙන්ම බලංගොඩ මහසෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කාර්යාලයට ගියේ 2001 ආදි ..
Rs. 1,950.00