උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගැනීම සඳහා සරණාගතයකු ලෙසින් රෝද පුටුවක නැගී සැතපුම් 3,593 ක මඟ ගෙවා පැමිණි අති දුෂ්කර ගමන පිළිබඳව ඇය විසින්ම විස්තර කරනු ලබන ලොමුදැහැ ගැන්වෙන ත්‍රාසජනක අත්දැකීම් සපිරි සත්‍ය කතාව.
Diriya Diyaniya - දිරිය දියණිය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ranjith Kuruppu - රංජිත් කුරුප්පු
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242041049
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 53