සිතන්නට දහසක් දේ ඔහුගේ සිතට නැඟෙයි. විවාහ වී සතියක් ගෙවීමට පෙර බිරිඳ තනියම ගමන් බිමන් යාමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම උත්සව වලට? ස්වාමිපුරුෂයා නැතුව අලුත විවාහ වූ කාන්තාවකට එසේ යා හැකි ද? එය කොතරම් සදාචාරවිරෝධී ක්‍රියාවක්ද? එය ස්වාමිපුරුෂයා වන තමාගේ මූණට දමා ගැසීමක් නොවේද?
Divorce - ඩිවෝස්
- Publisher: Sakee Publications
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sanjeewa Mahessh Perera - සංජීව මහේෂ් පෙරේරා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789555279338
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110