''උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේදී,මගේ විහිළු වලට විහිළුවකින්ම උත්තර දීමට පෙළඹුණාය.එසේම මා ඇය දෙස බලාගෙන උගන්වද්දී,බොහෝ විට තත්පර දෙක තුනකින් ඇගේ දෑස් බිමට නැඹුරු වෙයි.දෙනෙත යළි මා වෙත යොමු කරන විටත්,මා ඇය දෙසම බලා සිටින්නේ නම්,ඈ කරන්නේ දෑස නැවත අසුරු සැණින් බිමටම යොමු කිරීමයි.''
Diwya Loke Atharamanwa - දිව්‍ය ලෝකේ අතරමංව
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Asanka Mendis - අසංක මෙන්ඩිස්
- ISBN: 9789553831132
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Usawiye Rasakatha - උසාවියේ රසකතා
'උසාවියේ රස කතා' පෙරකදෝරු රස කතා කෘතියේම දිගුවකි.හදිසියේම නීතිඥ සුනිල් පැලඳ සිටි ටයි පටිය වෙත මගේ අව..
Rs. 250.00
Pariganaka Kamaraye Premaya - පරිගණක කාමරයේ ප්‍රේමය
''මගේ කථා විලාසයට නිර්මලා පමණක් නොව සිසිර ද බෙහෙවින් අසීරුවට පත් ව සිටියහ.මම මද වේලාවක් නිහඬ ව ඔවුන්..
Rs. 250.00
Perakadoru Rasa Katha - පෙරකදෝරු රස කතා
''ඕක නවත්තන්න.''කාර්යාල කාර්ය සහයකයා ඇණ ගසමින් සිටි දෙදෙනාට නියම කළේය.සර්ට(මහාධිකරණ විනිසුරුතුමාට)හො..
Rs. 250.00
Gharma - ඝර්ම
නිවසින් පිටව ගිය හෙතෙම පෙරළා පැමිණියේ රාත්‍රී ආහාරය සඳහා උණු උණු ආප්පද රැගෙනය. දියණියගේ ප්‍රියතම ආහා..
Rs. 1,550.00
Avath - ඇවැත්
'' ලොකු හාමුදුරුවනේ අපේ කෙලී රෙදි ටිකත් අරගෙන කොහේදෝ ගිහිල්ල''පුංචි මැණිකාට වචනයකුදු කතා කර ගත නොහැක..
Rs. 500.00
Balla Katuwa Giya Kanthawa E Mage Amma - බල්ලා කැටුව ගිය කාන්තාව ඒ මගේ අම්මා
'අන්නා ඔයා අන්තිමට මොස්කව් ගියේ ගුරෝව්ව මුණගැහෙන්න කියල මම දන්නවා. ඊට කලින් ඔහු ඔයාව සොයාගෙන මෙහෙට ආ..
Rs. 970.00