• Diya Katayam - දිය කැටයම්

දෙකම්මුල් තෙමා ගලනා කඳුළු හාමුදුරුවන්ගෙන් සඟවන්නට දීපානිට වුවමනාවක් නොවිය. ඕ හාමුදුරුවන්ගේ මුහුණ දෙස එක එල්ලේ බැලුවාය. ඇයට හාමුදුරුවන්ව පෙනුණේ බොඳ වී ගිය රූපයක් විලසින්ය. 


තවදුරත් එතැන රැඳී සිටීමට දීපානිට ශක්තියක් නොවුවාය. ඕ හාමුදුරුවන් ළඟ දෙදණ නමා වැඳ වැටුණාය. 


"හාමුදුරුවෝ මට සමාවෙන්න..."


"සමාව ඉල්ලන්න දීපානි නෝනා වැරද්දක් කරලා නෑ..."


හාමුදුරුවන්ට වඳ නමස්කාර කළ දීපානි නැගී සිට 'මං යනවා අපේ හාමුදුරුවනේ...' යැයි පවසා පිඅවර කීපයක් පසුපසට ගොස් හැරී ගමන් කළාය. ජීවිතයේ කෙදිනක හෝ ඉටුවේවි යැයි රහසේ ගොඩනැගී තිබූ බලාපොරොත්තුවක් යළි කෙදිනකවත් ගොඩ නැගිය නොහැකි අයුරින් සුණු විසුණු වී ගිය බවක් දීපානිට දැනුනාය. ඇයට නොදැනුවත්වම සුසුමක් හෙලිණි. එහෙත් ඒ සුසුමට අගේ රිදුම් දෙන හදවතට පුංචි හෝ සහනයක් ගෙන දීමට සමත්කමක් නොවීය. තමන් තනි වූ බව දෙඑඑපානි පසක් කර ගත්තාය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Indeewari - ඉන්දීවරී

Indeewari - ඉන්දීවරී

තිඹිරිගෙයි පටන්, සුසානය තෙක් ජීවත්වන්න වෙර දරන මිනිසුන් අතර මමත් එක් අයෙක් වෙමි. වෙනස් වූ එකම දෙ..

Rs. 500.00

Thun Denekuge Eka Kathawak - තුන් දෙනෙකුගේ එක කතාවක්

Thun Denekuge Eka Kathawak - තුන් දෙනෙකුගේ එක කතාවක්

"මිනිහෙක් ගෑනියෙක් තනිකඩව ඉන්නකම් මිනිස්සු අහනවා කසාද බඳින්නේ නැද්ද කියලා... කසාද බැන්දට පස්සේ අහනවා..

Rs. 600.00