ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අත්හැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්‍රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයෙ වැලි තලාවෙන් වැසී ගිය අදුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්‍යාර්ථ වී යා ද? කලකට ඉහත අවසන් වී යැයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසුව නැවත ඇරඹේවි ද?
ඩොන් වූ කලී මිනිමැරිම්, පාවාදීම්, වංචා හා කූටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිදලන ආයතනයත් අතර වන බැදීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත්‍රාසය ද ප්‍රේමය හා ශෘංගාරය ද වෑහෙන නවකතාවකි.
මුල් කෘතිය : The Last Don
කතෘ : Mario Puzo
පරිවර්තන කෘතිය : ඩොන්
පරිවර්තක : චිරාත් විජයලත්
Don - ඩොන්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mario Puzo - මාරියෝ පූසෝ
- - Chirath Wijayalath - චිරාත් විජයලත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245638826
- Availability: Available
-
Rs. 2,200.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wadakayan Luhubenda Munic Kara - වදකයන් ලුහුබැද මියුනික් කරා
ජර්මානු හමුදාවන්ට හසුවන ඇමරිකානු රහස් ඔත්තු සේවා නිළධාරියෙකුගේ, පළිගැනීමේ බිහිසුනු කතාව...
Rs. 400.00
Modayo Marethi - මෝඩයෝ මැරෙති
ග්‍රෝන්වෙල්ට් කියුලිට ඉගැන්වූ තවත් පාඩමක් වුයේ ලාබාල කෙල්ලන්ට වංචා නොකළ යුතු බවයි.ඔහු කතා කලේ කෝපයෙන..
Rs. 2,700.00
Gamananthaya - ගමනාන්තය
'ගමනාන්තය' ඉන්දීය ලේඛක ආර් කේ නාරයන්ගේ 'Waiting for the Mahatma' නවකතාවේ සිංහල පරිවර්තනයයි.''ඔයා හරි..
Rs. 1,350.00